අද හෙටම ආණ්ඩුවට පනින්න හදන විපක්ෂ මන්ත්‍රීවරු මෙන්න.


විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඉදිරියේදී ජාතික ආණ්ඩුව හා එක්වනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසනවා. මොවුන්ට අමාත්‍යධූරද හිමිවනු ඇතිබවයි පැවසෙන්නේ.

මේ පිරිස අතර වත්මන් ආණ්ඩුව දැඩිව විවේචනය කළ මන්ත්‍රීවරුන්ද සිටින බවයි වාර්තාවන්නේ. මොවුන් කොළඹ,ගම්පහ, කළුතර, මහනුවර සහ මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන්නන් වියහැකි බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.


Share on Google Plus