අනුරට හෘදයාබාධයක්.


ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙන බව වාර්තාවෙයි.

ඊයේ (01දා) රාත්‍රියේදී ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කොට ඇත්තේ හෘදයාබාධයක් නිසාබවද වාර්තා වෙයි. පක්ෂයේ වාර්තා සඳහන් කළේ ඔහුගේ තත්ත්වය අසාධ්‍ය නොවන බවයි.


Powered by Blogger.