මහ කන්නයේ සිට පොහොර සහනාධාරයට වැයවන මුදල ගොවියාට.


මෙවර මහ කන්නයේ සිට සහනාධාර පොහොර වෙනුවට ඒ සඳහා වැයවන මුදල ගොවියාට ලබාදීමට රජය කටයුතු කරන බව පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාව පවසනවා. 

කොළඹ ඊයේ (04) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කියා සිටියේ මේ සඳහා ජනාධිපතිවරයාගේ මෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ කැමැත්ත පළ වී ඇති බවයි. 

එහිදී උන්වහන්සේ වැඩිදුරටත් රසායනික පොහොර භාවිතය අවම කිරීමේ එක් පියවරක් ලෙස මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන බවයි.


Share on Google Plus