මේ වනවිටත් පුරප්පාඩුව පවතින බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ධුරය පිළිබඳව තම තීරණය ලඟදීම ප්‍රකාශ කරන බව සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රී ලංකා කාණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතා පවසයි.
ඔහු මේ බව පවසන්නේ පසුගියදා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය අවසානයේ මාධ්‍යට අදහස් දක්වමිනි.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ධුරය ගැන සංගාගේ තීරණය. (Video)
Reviewed by
Vimukthi Dushantha Rawanasinghe
on
7:41 AM
Rating:
5