Mr. Globe Sri Lanka වැඩසටහනට සාගල ගිහින්.


"Mr. Globe Sri Lanka 2015" වැඩසටහන පසුගිය 27 වන දා කොළඹ ගලදාරි හෝටලයේදී පැවැත්විණි.

ඒ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය හා අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙනි.

එහිදී ජයග්‍රාහකයා ලෙස තේරී පත්වූ අමිල සංජයට අමාත්‍යවරයා අතින් තිලිණ හිමිවිය.

Share on Google Plus