ඉගිලෙන මාළුවෝ දෙසැම්බරයේ රිදී තිරයේ.


පසුගිය කාලයේ මෙරට විශාල කතාබහකට ලක්වූ "ඉගිලෙන මාළුවෝ" චිත්‍රපටය මේ වසරේ දෙසැම්බර් මාසයේදී තිරගත වීමට නියමිත බවට Info Sri Lanka News වෙත වාර්තා වේ.

මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය අත් හිටවූ චිත්‍රපටයක් වූ අතර එම චිත්‍රපටයේ ඇති දර්ශන කිහිපයක් ඊට හේතු විය. මෙහිදී වැඩි වශයෙන්ම කතාබහට ලක්වූයේ ජනප්‍රිය නිළි ගයේෂා පෙරේරා රණගනයෙන් දායක වූ චරිතය පිළිබදවයි. 



Share on Google Plus