දී.මු. හරක් මසට විකුණයි. (Exclusive)


රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු අග්‍රාමාත්‍ය හා බුද්ධසාසණ අමාත්‍ය දිමු ජයරත්න මහතා විසින් අම්බුලුවා පුණ්‍ය භුමියේ පවත්වාගෙන ගිය ගව මඬුවක සිටි හරකුන් සියල්ලම මස් සඳහා විකුණා ඇති බවට Info Sri Lanka News වෙත වාර්තා වේ.

මෙම ගව මඬුව එකල අග්‍රමාත්‍ය ආරක්ෂක අංශයේ නිලධාරීන් යොදාගෙන පවත්වාගෙන ගොස් ඇති අතර මින් ලබා ගත් සියලුම මුදල් ජයරත්න මහතාගේ පුද්ගලික පරිහරණයට යොදාගෙන ඇත.

අයතා ලෙස රාජ්‍ය මුදල් යොදාගෙන සිදුකර ඇති මෙවැනි වංචාවන් පිළිබඳව සොයා නොබලමින් මෙවන් පුද්ගලයන් වෙත උපදේශක තනතුරු ප්‍රධානය කිරීම යහපාලනය දැයි ජනතාව විමසති.



Share on Google Plus