විමල් වීරවංශට ඇප. (Update)


අත්අඩංගුවට පත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට ඇප ලබා දී තිබෙනවා.

මීගමුව අතිරේක මහේස්ත්‍රාත් තිලකරත්න බර්නාඩ් මහතා රුපියල් 10000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් ඔහුට නියම කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අදාල නඩුව ලබන 28 වනදා යළි කැඳවීමට නියමිතයි.


Powered by Blogger.