'නොපෙන්විය යුතු දේ පෙන්වීම'- හිටපු ජනපතිගේ උදහසට.


ත්‍රස්තවාදයෙන් ආරක්ෂාවීමට ගත් උපක්‍රම ප්‍රසිද්ධියට පත්කිරීම සුදුසු නොවන බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ හක්මන විහාරස්ථානයක පැවති උත්සවයකට එක්වෙමින්.

80 වන වියට පා තැබූ හක්මන - ජයසුමනාරාමාධිපති අති පුජ්‍ය දිවියාගහ ප්‍රඥානන්ද නායක ස්වාමින්වහන්සේගේ ජීවන චරිතාපදානය ඇතුළත් ශාස්ත්‍රීය සංග්‍රහය පිරිනැමීම වෙනුවෙන් උත්සවය පැවැත්වුණා. 

Powered by Blogger.