මහින්දගේ බලයගෙන නීති කැඩූ විජය දහනායකට 200ක් දඩ.


හිටපු ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් 2014 වසරේ අගෝස්තු මස 11වැනිදා මොරවක නගරයේදී අනවසර ශබ්දවාහිනී යන්ත්‍ර භාවිතා කරමින් රැස්වීමක් පැවැත්වූ බවට වරද පිළිගත් හිටපු නියෝජය අමාත්‍ය දෙනියාය ඒ.ජ.නි.ස. සංවිධායක විජය දහනායක මහතාට රු.200ක දඩයක් නියමවිය.

ඒ මොරවක මහේස්ත්‍රාත් අධිකරණයෙනි. 

කෙසේ නමුත් අදාළ රැස්වීම පැවැත්වීමට පෙර පොලිසිය මඟින් ශබ්දවාහිනී යන්ත්‍ර භාවිතා කිරීමට අවසර ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති නමුත් පොලිස් අණ නොතකා විජය දහනායක මහතා ඇතුළු සංවිධායකයන් අදාළ රැස්වීම පවත්වා ඇති බවට ද අධිකරණයේදී හෙළිවිය.


Share on Google Plus