කෝටි 12 අල්ලසට වෙල්ගමයි, අරවින්දයි සම්බන්ධයි. (Exclusive)


ලංකාවේ විශාලතම අල්ලස්‌ මුදල ලෙස වාර්තා වූ රුපියල් කෝටි 12 1/2 ක අල්ලස්‌ මුදල ලබා දී ඇත්තේ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා ට සහ හිටපු ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගමගේ සොහොයුරෙකුට අයත් සමාගමක් විසින් බවට Info Sri Lanka News වෙත වාර්තා වේ. 

අදාළ සමාගම ලංකා ගමනාගමන මණ්‌ඩලයට වාහන අමතර කොටස්‌ සපයනු ලබන ව්‍යාපාරයක් වන අතර කුමාර වෙල්ගම විසින් ප්‍රවාහන අමාත්‍ය ධුරයේ කටයුතු කරන සමයේ මෙම ව්‍යාපාරය ආරම්භ කර ඇති බවද වාර්තා වේ.


Share on Google Plus