එජාප මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට.


එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර සේනක දමයන්ත මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

වැඩබලන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පි‍්‍රයන්ත ජයකොඩි මහතා පැවසුවේ රියැදුරෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මන්තී‍්‍රවරයාට චෝදනා එල්ල වී ඇති බවයි.

පහරකෑමෙන් තුවාල ලැබූ රියැදුරා ප‍්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙනවා.

ඊයේ (17) පස්වරුවේ මෙම පහරදීම සිදුව ඇති බවයි පි‍්‍රයන්ත ජයකොඩි මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Share on Google Plus

0 comments:

Post a Comment