නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල.


අභිනව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය නායකවරයා ලෙස තිලංග සුමතිපාල මහතා තේරී පත් විය.

නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් තිලංග සුමතිපාල මහතාගේ නම යෝජනා කරනු ලැබූ අතර එය ස්ථීර කරනු ලැබුවේ, රවුෆ් හකීම් මන්ත්‍රීවරයා විසිනි.

ඒ අනුව 8වන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය නායකවරයා වන්නේ, තිලංග සුමතිපාල මහතා කටයුතු කරනු ඇති.

Share on Google Plus

0 comments:

Post a Comment