විමල් එක්ක කතා කළ දෙබස රංජන් හෙළිකරයි!


පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී සංවිධානය කර තිබූ විශේෂ තේ පැන් සංග්‍රහය අතරතුර විමල් වීරවංශ මහතා ආණ්ඩුපක්ෂයේ රන්ජන් රාමනායක මහතා සහ සූජීව සේරසිංහ යන මන්ත්‍රීවරු සමග කතා බහක නිරත වන ඡායාරූපයක් අන්තර්ජාලයේ පළවීමත් සමග රන්ජන් රාමන්යාක මහතාගේ රසිකයන් බොහෝ දෙනෙක් ඔහුගේ ෆේස්බුක් පිටුව හරහා ඔහුට අප්‍රසාදය පලකොට තිබුනේ ලෝකෙට පෙන්න එකක් කොට සැබෑ ජිවිතයේ වෙනකක් කරන බවට චෝදනා කරමිනි.

එයට රන්ජන් රාමනායක මහතා ෆේස්බුක් ඔස්සේ පිළිතුරු දී තිබුනේ එම අවස්ථාවේ ඇතිවූ සංවාදයද හෙළිකරමිනි. එම සංවාදය බලන්න පහතින්.

download11960153_10156663973475377_6451133013170706698_n

Share on Google Plus

0 comments:

Post a Comment