තෙවරප්පෙරුමගේ රත්තරන් මනුස්සකම.


ගාලුමෝදර පිටියේ කාන්තාවක් දින එකහමාරක් තිස්සේ වැටී සිටිනු දැක්නට ලැබුණා.එහෙත් කිසිවෙකුත් මේ කාන්තාවට සරණ නොවූ අතර මහා වර්ෂාවටද ඇය තෙමෙන හැටි බොහෝ දෙනා බලාගෙන සිටියා. 

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙතැනට පැමිණියේ තම මිතුරෙකු හමුවීමටයි. 

ඔහු මෙම කාන්තාව දැක උපකාර කළ අතර පොලිසිය දැක දැකත් අහක බලාගෙන ගිය බව රැස්ව සිටි පිරිස මන්ත්‍රීවරයාට කියා සිටියා. 

හම්බන්තොට සිට පැමිණි බවත් තමන් සේවය කල ස්ථානයේ අයිතිකරු තමන්ව  දුෂණය කළ බවත් මෙම කාන්තාව සඳහන් කර තිබෙනවා. 

මේ මන්ත්‍රීවරයා පාලිත තෙවරප්පෙරුම මහතායි.

සම්පුර්ණ වීඩියෝව පහතින් නරඹන්න.



Share on Google Plus