අගමැති අද ඉන්දියාවට, සීපා ගිවිසුම් නෑ.


අගමැති රනිල් වික්‍රමසිංහ අද (14) ඉන්දියාවේ නිළ සංචාරයක් සදහා සහභාගී වීමට නියමිතව ඇත. අද පෙරවරුවේ ඔහු ඉන්දියාව බලා පිටිත් විමට නියමිත අතර එහිදී එහි ජනාධිපති අගමැති හා විදේශ ලේකම් හමුවීමට නියමිතව ඇත.

කෙසේ නමුත් බොහෝ ආන්දෝලනයකට තුඩු දුන් සීපා ගිවිසුම් සම්බන්ධයෙන් මෙම සංචාරයේදී අවදානය යොමු වෙතැයි සැලකුවද ඒ සම්බන්ධයේ නිවේදනයක් නිකුත් කරමින් මලිත් සමරවික්‍රම සදහන් කොට සිටියේ එවැනි ගිවිසුමක් මෙහිදී අත්සන් නොතබන බවත් එය දේශපාලනයෙන් කර කියා ගත නොහැකි පිරිසක් විසින් සිදුකරනු ලබන පහත් විවේචනයක් පමණක් බවත්ය.

Share on Google Plus

0 comments:

Post a Comment