එජාප මහ සමුළුව ඇරඹේ - Photos මෙන්න.


එක්සත් ජාතික පක්ෂයේ 69 වැනි සංවත්සරය අද (6) පෙරවරුවේ සිරිකොතේදී ආරම්භ වුණා.

පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සමුළුවේ විශේෂ ආරාධිතයා ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සහභාගීවීමට නියමිතයි.

සිරිකොත ඉදිරිපිට තොරණක් නිර්මාණය කර ඇති අතර ඩිජිටල් තාක්ෂණයද ඊට යොදා ගෙන තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ 69 වැනි සංවත්සරයේ ඡායාරුප පහතින්,

u0
u10 u9 u7 u4 u3 u2 u1


Share on Google Plus

0 comments:

Post a Comment