එජනිසයේ නායකත්වය සිරිපාලට.


ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායමේ නායකයා වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කොට තිබෙන බව වාර්තාවේ.

ඒ පිළිබඳව කථානායක කරු ජයසූරිය මහතාට පෙරේදා (15) දැනුම්දී ඇතැයි පැවසේ.

Share on Google Plus

0 comments:

Post a Comment