ගෝඨාභයට දෙවියන් සිහිවෙයි.


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සෙනසුරාදා (5) අලුයම 5 ට පමණ රක්වාන ශ්‍රී නාගබෝධි දේවාලයට හදිසියේ පැමිණ සමන් දෙවියන් වෙනුවෙන් දේවාශිර්වාද පූජවකට එක්විය.

ගෝඨාභය රාජපක්ෂ මහතා සහ දේවාලයේ භාරකරු පමණක් එහි දොරවල් වසා දමා පැය භාගයක පමණ කාලයක් දේව පූජාවකට සහභාගී වූහ.

අනාවැකි කීමේ ප්‍රසිද්ධියක් උසුලන මෙම දේවාලයට මීට පෙර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද විවිධ මැති ඇමැතිවරුද පැමිණ පූජා පවත්වා ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

Share on Google Plus

0 comments:

Post a Comment