ගෝඨා සහ නාමල් FCIDයට කැඳවයි.


මූල්‍ය විෂමාචාරයක් ගැන ලැබුණු පැමිණිල්ලක් අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන් අද (14) උදේ 10ට කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයට කැඳවා ඇතැයි පොලිස් ආරංචි කියයි.

Powered by Blogger.