නව රජයේ ඇමතිවරු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්න.


රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් අද පස්වරු 02.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

  1. ජාතික එකාබද්ධතා හා ප්‍රතිසංවිධාන රාජ්‍ය අමාත්‍ය -ඒ.එච්.එම්. ෆවුසි
  2. මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය - ඩිලාන් පෙරේරා
  3. ඉඩම් රාජ්‍ය අමාත්‍ය - ටි.බි. ඒකනායක
  4. නීතිය හා සාමය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය - ප්‍රියංකර ජයරත්න
  5. මුදල් රාජ්‍ය අමාත්‍ය - ලක්ෂ්මන් යාපා අබේවර්ධන
  6. කම්කරු හා වෘත්තීය සමිති සම්බන්දතා රාජ්‍ය අමාත්‍ය - රවීන්ද්‍ර සමරවීර
  7. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය - වී. රාධා ක්‍රිෂ්ණන්
  8. නිපුනතා හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය - පාලිත රංගේ බණ්ඩාර
  9. ධිවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය - දිලීප් වෙදආරච්චි
  10. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික රාජ්‍ය අමාත්‍ය - නිරෝෂන් පෙරේරා
  11. ආරක්ෂක රාජ්‍ය රාජ්‍ය අමාත්‍ය - රුවන් විජේවර්ධන 
  12. පුනුරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ රාජ්‍ය අමාත්‍ය - ඒ.එල්.එම්. හිස්බුල්ලා
  13. විශ්ව විද්‍යාල අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය - මොහාන්ලාල් ග්‍රේරු
  14. කර්මාන්ත හා වාණිජ රාජ්‍ය අමාත්‍ය - චම්පිකා ප්‍රේමදාස
  15. ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි - විජයකලා මහේෂ්වරන්
  16. ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය - සුජීව සේනසිංහ
  17. වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය - වසන්ත සේනානායක
  18. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය - වසන්ත අලුවිහාරේ
  19. නගර සැළසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය - සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ


නියෝජ්‍ය අමාත්‍යවරු

  1. තිරසාර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමතිනි - සුමේධා ජී. ජයසේන 
  2. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය - සුසන්ත පුංචිනිලමේ
  3. ග්‍රාමීය ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය - අමීර් අලි
  4. මහා නගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය - ලසන්ත අලගියවන්න
  5. නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය - ඉන්දික බණ්ඩාරනායක
  6. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය - මොහොමඩ් කාසීම්
  7. තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය - ඩුලිප් විජේසේකර
  8. වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය - ලක්ෂ්මන් වසන්ත පෙරේරා
  9. වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය - නිශාන්ත මුතුහෙට්ටිගම
  10. ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය - දුනේෂ් ගන්කන්ද
  11. ඛනිජ තෙල් පෙට්‍රෝලියම් වායු පිළිබඳ නියෝජ්‍ය ඇමතිනි - අනෝමා ගමගේ
  12. විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය - හර්ෂ ද සිල්වා
  13. විදුලිබල හා පුනර්ජනනීය නියෝජ්‍ය අමාත්‍ය - අජිත් පි පෙරේරා
  14. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය - අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න
  15. සමාජ සවිජබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය - රන්ජන් රාමනායක 
  16. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය - අශෝක අබේසිංහ
  17. ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය - අරුන්දික ප්‍රනාන්දු
  18. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය - ඩිල්හාන් තාරානාත් බස්නායක
  19. ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය - මොහොමඩ් හරීස් 
  20. මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය - අනුරාධ ලංකා ජයරත්න
  21. අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය - සාරතී දුෂ්මන්ත
  22. පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය - කරුණාරත්න පරණවිතානගේ
  23. සංචාර සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය - නිමල් ලාන්සා
  24. විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය - සිරිපාල ගම්ලත්


Share on Google Plus

0 comments:

Post a Comment