බෞද්ධයා ගිනිගනී.


කොළඹ විජේරාම මාවතේ පිහිටා ඇති බෞද්ධයා රූපවාහිනී නාලිකා පරිශ්‍රයේ අද (14දා) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබේ.

ගින්න මැඩ පැවැත්වීම සඳහා පොලීසිය හා ගිනිනිවීමේ අංශ කටයුතු කරමින් සිටියි.

ජීවිත හෝ දේපල හානි පිළිබඳව තවමත් තොරුතුරු වාර්තා නොවේ.

Powered by Blogger.