අකිල පියෙක් වෙයි.


අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පිය පදවි ලබා තිබෙනවා. 

ඒ දියණියකටයි.

කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ (10) දා දරු ප්‍රසූතිය සිදුව තිබෙනවා.

ඔහු තම කුලුදුල් දරුවාගේ සේයාරූ කිහිපයක් ඔහු තම ෆේස්බුක් ගිණුමට එක්කොට තිබේ.

මේ එම සේයාරූ කිහිපයයි.






Share on Google Plus

0 comments:

Post a Comment