එජාපයේ 69 සංවත්සරයට ජනපති එක්වෙයි.


එක්සත් ජාතික පක්ෂයේ 69 වැනි සංවත්සරය සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වෙන බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

එළැඹෙන 6දාට එජාපයේ 69 වැනි සංවත්සරය යෙදි තිබෙන අතර එය එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙයි.


Share on Google Plus

0 comments:

Post a Comment